❤️සිහින❤️ 6 years ago 226 6 2

Nisadas Image

බුදුන් වැඩි මඟයි

බුදුන් වැඩි මඟයි පිවිතුරු නිරාමිසේ...
භවත් අහවරයි ලොව්තුරු අමාසුවේ..
නිමක් දකින්නයි ගිහි ගෙය දමාගියේ..
කෙලෙස් ප්‍රහීනයි පිරිසිදු කසාවතේ....

Comments (2)

තූර්යා ඉඳුවරී 6 years ago ගොඩාක් ලස්සනයි...

✍️Nilushi Nisansala✍️ 6 years ago ලස්සනම ලස්සනයි .





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps