✍️Nilushi Nisansala✍️ 6 years ago 322 1 2
යදී සිඟමන් ඉල්ලා ජිවිතය
කුසගිනි නිමා ගන්නට කරනා වලිය
අසරණ දූගී දරුවන් මහමඟ නිදිය
අහස් වියන යට නිවහන මහමඟය
මෙලෙස වුනේ වුන්කල වරදින් ද? භවේ
කුලමල භේද කවුරුන් මැවුවාද ලොවේ
මව් ,පිය සෙනෙහේ හෝ වුන් දැකලා ද නොවේ
එනමුදු ගුණ ගයයි ,නැග නැග බැස රියෙන් රියේ.
Chaතු? 6 years ago Please mt udawuwak karanawada.....puluwannam me numba ekata msg ekak danna please....0774216197
Chaතු? 6 years ago Mn udawuwa mokadda kiyala kiyannam...please mg ekak danna