සත්සරණි 6 years ago 240 5 4
සුදු පාට වැලි අතුල
මල් රේණු වැහි වහින
එ් පුංචි ගුරු පාර
ඔය හිතට අමතකද
අත් වැල් පටලන්
පිය මනිනා විට
සෙවණ දුන්නු එ්
තුරු පෙළ මතකද
තාමත් එ් ගුරු පාර එහෙමමලු
දැනෙන්නෙ අපි නැති අඩුව විතරමලු
ඉතින් අායෙමත් දැගිලි පටලමු
සදා අාදරෙන් සංසාරෙ දුර අැදෙමු
✍️Nilushi Nisansala✍️ 6 years ago හරිම ලස්සනයි .?
සත්සරණි 6 years ago Tnx niluu
තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි මැණික
සත්සරණි 6 years ago Tnx Thurya akkiyo ?