Nawoda Nimesh 6 years ago 245 8 4
නුබ හට මතක නැති මුත්
අපගේ බාලේ ......
තාමත් මතක ඇත
ඊයේ අද වාගේ .....
නියර දිගේ යන විට
අත ගෙන මාගේ .....
ඔබ ගැයූ ගීය
තාමත් ඇසෙනවා වාගේ .....
නුඹේ හඩ තාම
මට සොදුරුයි පෙර වාගේ ....
නුඹ ගැයූ ගීය මතකයි
අකුරක් ගානේ.....
අද මුළු ලොවක් පිනවන
කටහඩ නුඹගේ.....
එදවස අසන් උන්
මා මතකත් නෑනේ .....
.....දිනේෂි අරුණිකා .....
තූර්යා ඉඳුවරී 6 years ago Nice one...❤️❤️❤️❤️❤️❤️
✍️Nilushi Nisansala✍️ 6 years ago හරිම ලස්සනයි .?
සත්සරණි 6 years ago ?
Madduma Bandara Srinarayana 6 years ago ලස්සනයි ගොඩක්