✨️තරි✨️ 6 years ago 244 7 2
හිරු බැස යන මේ හැන්දෑවේ ආදරයේ කෝල හැගුමන් හද මන්මත් කල සුවදක් වාගේ හංගා ඉන්න පුලුවන්ද ඒ හැගුමන් ..... රැයක් කොතරම් දිගුද සද එළිය මෙච්චර සීතලද සාන්කා දැනෙන විට හදවතට සාගරේ තරමට හඩන්නට දෙන්න මට ඔබේ ලැම දැන්.....
Madduma Bandara Srinarayana 6 years ago ලස්සනයි හරිම වදන් වැල් ඔබෙ බෝම,
✍️Nilushi Nisansala✍️ 6 years ago ????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps
Madduma Bandara Srinarayana 6 years ago ලස්සනයි හරිම වදන් වැල් ඔබෙ බෝම,
✍️Nilushi Nisansala✍️ 6 years ago ????