සිතුවිලි පාරමී 6 years ago 241 5 2

Nisadas Image

සොඳුර

සොඳුරු ලෙස අද හිනැහුනා ඔබ
බලා ඉන්නට ලෝභ හිතුනා
එදා වාගෙම හිටියනම් නුඹ
අද මටත් හිනැහෙන්න තිබුනා
❤පාරා❤

Comments (2)

Deesha(දීෂා)❤️ 6 years ago ?

සිතුවිලි පාරමී 6 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps