සිතුවිලි පාරමී 6 years ago 251 1 1

Nisadas Image

හැම තිස්සෙම හිත අද්දර හිත මුමුණන නුඹෙ කටහඩ
මගේම කරගන්න සිතුනු වාර අනන්තයි
මිතුදමකට එහා ගියත් අපෙ කතන්දරේ
තව දුරකට අරන් යන්න නොහැකිදෝ සිතේ

Comments (1)

Deesha(දීෂා)❤️ 6 years ago Mmm?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps