සිතුවිලි පාරමී 6 years ago 269 1 2
මිතුරියකි නුඹ
දුක සැප ළග එකට සිටි
කිසිදා හැර නොගිය හැර නොයන
සොයුරියකි නුඹ
සෙවනැල්ලක් සේ මා පසුපස සිට
දිරිය දුන් දිරිය දෙන
මවකි නුඹ
හැම චෝදනාවකින්ම මා ගළවා
මාව විශ්වාස කළ විශ්වාස කරන
පතිනියයි අද
එදා මා හදවිලේ පිපී
සුවද දුන් සුවද දෙන
❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago ❤️?
සිතුවිලි පාරමී 6 years ago Thanks දීෂා❤