සිතුවිලි පාරමී 6 years ago 267 2 4

Nisadas Image

යශෝදරා

නිවන්නයි යන්නෙ ගිනිගත් මේ සසර
හොදටයි අපගෙ මෙන් මේ මුළු ලෝකයෙම
පෙමින් බැදුණු මුත් ගෙවනා තුරු සසර
දුක් නොම වෙන් ඒ සසරේ හැටි සොඳුර

භවයෙන් භවය පසුපස ආ යශෝදරා
සෙවනැල්ලක් වී දිරි දුන් යශෝදරා
අවසන් හමු වීමයි අපෙ යශෝදරා
දෙන්නම අපි නිවනට යමු යශෝදරා

❤පාරා❤

Comments (4)

Ashen Chamath 6 years ago Lassanai

සිතුවිලි පාරමී 6 years ago Thanks ashen

✍️Nilushi Nisansala✍️ 6 years ago ????

සිතුවිලි පාරමී 6 years ago Thanks nilushi❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps