Deesha(දීෂා)❤️ 6 years ago 273 5 9

Nisadas Image

අදින් පසුව මතුවටත්෴?

අදින් පසුව මතුවටත්....
ඒ වදන් යළි නොඇසේවි
ඒ සිනහව යළි නොදකීවි
නමුත්,
කෙදිනකවත් ඔය දෑසට කදුළක් නම් එන්නට ඉඩ නොදෙන්න
ඒ මේ දෑසට ඔය දෑසින් වැටෙන්නට ඇති කදුළුත් උරුම නිසා...
මා විමසන හැම කෙනෙකුටම මා නොදෙන්නා බව පවසන්න
මට දැක්වූ ආදරය තරමටම ඇයටද සෙනෙහස පුද කරන්න
ඒ සමඟම අදින් පසුව මතුවටත් මේ හිත අමතක කරන්න ......

Comments (9)

තිසරණී පාරමිතා ❤️ 6 years ago ???

✍️Nilushi Nisansala✍️ 6 years ago විරහව ලස්සනයි ද ආදරේ ට වඩා ගොඩක් ලස්සනට ලියන්න පුලුවන් නේ ද ??

Supuni Nilukala? 6 years ago ???

දිනේෂ් මල්ලී 6 years ago ??

Deesha(දීෂා)❤️ 6 years ago Hmm thanks හැමෝටම Ou නේද?☺️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?

ශශී❤️? 5 years ago අනේ ?

Dila ???? 5 years ago ?

Deesha(දීෂා)❤️ 5 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps