Deesha(දීෂා)❤️ 6 years ago 280 5 2

Nisadas Image

සො⁣යුරිය෴?

අතීතය සිහිනයකි නැවත නොදකිනා
අනාගත පැතුමකි ඉටුකරනු වෙහෙසෙනා
ජීවිතය ගැටලුවකි යම් දිනෙක විසඳෙනා
ඔබ මගේ සොයුරියයි හදවතේ නොමැකෙනා.....

Comments (2)

✍️Nilushi Nisansala✍️ 6 years ago ????

Deesha(දීෂා)❤️ 6 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps