Deesha(දීෂා)❤️ 6 years ago 280 6 17

Nisadas Image

මන් මියැදුණු දවසට...☺️

කපා පෙනහලු ඉවත් කරපන්
හුස්ම එහි නොවැටෙන හෙයින්
පලා බඩමැද අයින් කරපන්
බඩවැලුත් කුණු වන හෙයින්
උලා ඇස් දෙක දනට දීපන්
⁣ලොව දකින්නට ප්‍රීතියෙන්
එපා හදවත අයින් කරනට
කෙනෙක් ඉන්නවා පණ පිටින්.......... ✍️

Comments (17)

සිතුවිලි පාරමී 6 years ago Lassanai ❤

Deesha(දීෂා)❤️ 6 years ago Thanks paramee?... Akkida nangida danne nh

Hashi 6 years ago nice

Deesha(දීෂා)❤️ 6 years ago Thanks hashi?

සත්සරණි 6 years ago Hmm ?

Deesha(දීෂා)❤️ 6 years ago ?

සිතුවිලි පාරමී 6 years ago ❤මේක ගොඩක් හිතට වැදුණා. මං හැමතිස්සෙම වගේ මේකම කියෙව්වා ❤

Deesha(දීෂා)❤️ 6 years ago Mmm thanks පාරා?❤️?

තිසරණී පාරමිතා ❤️ 6 years ago ❤️❤️❤️❤️❤️❤️

Deesha(දීෂා)❤️ 6 years ago Thanks පාරමිතා ❤️

දිනේෂ් මල්ලී 6 years ago විද්‍යාවෙන්ම දීලා ටොක් එකහ්?❤️

✍️Nilushi Nisansala✍️ 6 years ago Wow .?

Samankumara Samankumara 6 years ago ???????

Deesha(දීෂා)❤️ 6 years ago Thanks hmotma

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ??

Deesha(දීෂා)❤️ 5 years ago Thanks akki

ශශී❤️? 5 years ago ගොඩක්ම ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps