Deesha(දීෂා)❤️ 6 years ago 258 2 2

Nisadas Image

?


මියැදුණු හදවතක ශේෂ වුණු ප්‍රේමයත් සමඟ හුස්ම වැටෙනවට වැඩිය නැති එකමය හොඳ....
විටින් විට ඇවිත් නුඹ මා නොහඳුනනා ලෙස රිදවලා යනවට වැඩිය නෑවිත් ඉන්න එකමය වඩා හොඳ...

Comments (2)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ??

Deesha(දීෂා)❤️ 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps