සිතුවිලි පාරමී 6 years ago 276 1 1
වැහැපන් වැස්ස දෝරෙ ගලන්නම
මගෙ කදුළු කාටවත් පේන්නෑ එතකොට
පායපන් අව්ව ගිනි රස්නෙටම
හිතේ ගිනි කාටවත් දැනෙන්නෑ එතකොට
හමාපන් සැඩ සුළග අපෙ මතක සටහන්
එකක්වත් ශේෂ නොවී ගසාගෙන යන්නම
හමුවෙයන් උඹටත් මට වඩා හොඳ කෙනෙක්
හිත හදන් සදහටම උඹෙන් ඈතට යන්න
❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago ?