සිතුවිලි පාරමී 6 years ago 298 1 2
නිසල රැයේ පායා එන්න
මගෙ සිත ගනදුර නිවන්න
තුරුලු වෙලා ලග හිදින්න
නුඹටයි ඇරයුම්..
සීත රැයේ පායා එන්න
මගෙ ගත උණුසුම් කරන්න
ළග හිද පෙම් බස් දොඩන්න
නුඹටයි ඇරයුම්..
ආදරේට හිනාවෙන්න
හුරතල් පෙම් කවි කියන්න
හිස් හදවත පුරවන්නට
නුඹටයි ඇරයුම්..
❤පාරා❤
Deesha(දීෂා)❤️ 6 years ago ❤️??
සිතුවිලි පාරමී 6 years ago ???දීෂා Thanks