Deesha(දීෂා)❤️ 6 years ago 351 4 4

Nisadas Image

❤️

හදින් බදා මම නුඹට පුරා අවුරුදු 3 ක්,
මාසයන් 36ක්,
සති 144 ක්,
දින 1080 ක්,
පැය 25920 ක්,
මිනිත්තු 1555200 ක්,
තත්පර 93312000 ක් පුරා නුඹට ආදරය කළෙමි.
මේ 93312001 වෙනි තත්පරය ආවත් කල්ප ලක්ෂයක් නුඹ ළඟින් ඉන්නට පෙරුම් පුරමි........

Comments (4)

සිතුවිලි පාරමී 6 years ago ❤

Deesha(දීෂා)❤️ 6 years ago Thanks?

චතුරංගි හර්ශිකා 6 years ago ලස්සනයි ??

ශශී❤️? 5 years ago හ්ම්ම් ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps