Deesha(දීෂා)❤️ 6 years ago 267 4 5
අතීතය සිහිනයක් නොව මට
සැබෑ සුවඳයි දැනෙන්නේ
සැබෑවට විඳි ජීවිතය කිම
සිහිනයක් ලෙස දකින්නේ
බැඳුණු සෙනෙහේ අරුත්බරනම්
සැබෑ ජීවය එයම වන්නේ
සැබෑ සෙනෙහේ නොවිඳි මිනිසා
විරහවක් කෙලෙසද විඳින්නේ....
???
සිතුවිලි පාරමී 6 years ago ??
Deesha(දීෂා)❤️ 6 years ago ?
✍️Nilushi Nisansala✍️ 6 years ago ?
Deesha(දීෂා)❤️ 6 years ago ?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි