තිසරණී පාරමිතා ❤️ 6 years ago 226 5 12
ගෙවී යන වප් මහේ නොසිතු සැදාවක සංසාර හුරු ලෙසින් සියොලගම වශී කර වැහි බර අම්බරේ ලිහිණියක සොයා විත් නිරාමිස ප්‍රේමයක පහස දැනුනිද නුබට.. තරු දිලෙන කලු කුහර වෙලා ගත් රැය පුරා ලොවම නිදනා රැයක පෙම් හැගුම් උතුරලා වරු ගනන් නිදි නිදි නැතුව ආල බස් කොදුරලා. මතක අමතක ද දැන් ලිහිණියට දැනෙනවා ...
තිනූ❤️❤️
සිතුවිලි පාරමී 6 years ago Lassanai
Deesha(දීෂා)❤️ 6 years ago Woow❤️
තිසරණී පාරමිතා ❤️ 6 years ago ❤️❤️❤️
තිසරණී පාරමිතා ❤️ 6 years ago ???
සත්සරණි 6 years ago ❤
තිසරණී පාරමිතා ❤️ 6 years ago ??
මහී 6 years ago ❤️❤️❤️❤️
තිසරණී පාරමිතා ❤️ 6 years ago ????
තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි කෙල්ලේ
තිසරණී පාරමිතා ❤️ 6 years ago Thanks ❤️❤️❤️
Waruna Deshan 6 years ago ❤️❤️❤️?
තිසරණී පාරමිතා ❤❤❤ 6 years ago ??????