තිසරණී පාරමිතා ❤️ 6 years ago 273 4 6
සෙලෝටේප් පාරාදීසයක
සැරිසරන ඇටසැකිලි රූප
අනිත්‍ය ජීවිතයේ නිත්‍ය
සෙවනැලි සොයමින්
නූලෙන් ගිලිහුණු සරුංගල් විලස
කලු සල්ලි හඹා යයි
ප්‍රේමය විරාග රාගයක් ලෙස සිතා
වරදෙහි හැසිරෙන්නේය
අතින් සිගමන් නොයැද
දිනෙක වාට්ටු වල
ජීවිතය සිගමන් යදින්නේ
මොවුන්ය..
තිනූ❤️
සිතුවිලි පාරමී 6 years ago ??
Deesha(දීෂා)❤️ 6 years ago ??
තිසරණී පාරමිතා ❤️ 6 years ago Thanks para
තිසරණී පාරමිතා ❤️ 6 years ago Thanks deesha ❤️
දිනේෂ් මල්ලී 6 years ago එලම ?
තිසරණී පාරමිතා ❤❤❤ 6 years ago Thanks ❤❤