✍️Nilushi Nisansala✍️ 6 years ago 285 10 9

Nisadas Image

?කොරෝනා ?

නිසි බෙහෙතක් තියා
හේතුවක් කිව නොහැකි
මරණයක්,


තම ළබැඳියන් සිප බදාගනු තියා
අතින් අත ගන්නවත් නොහැකි වන
කදුලු සමුගැනීමක්,

විසිතුරු මලින් කල මල්වඩමක් තිය
බාල මිණිපෙට්ටියක්වත්
උරුම නැති ,
නොසිතූ අවසානයක් ,

දවස් ගණනක් සිරුර
තබාගන්නට තියා
නිවස වෙත නොගෙනෙන්න තහනමක්
නෑ සියන් ,ම්තුරන්‍ට නොපෙන්වන
නීතියක් ,

නොසිතූ ,නොපැතූ කලෙක
ලොවම සොහොනක් කරන,
කොරෝනා .
මහ කරුම රෝගයක් !!!!!!



Comments (9)

Arvin Jayanake 6 years ago කාලෝචිතයි...!

සිතුවිලි පාරමී 6 years ago ??

Deesha(දීෂා)❤️ 6 years ago Valuable ?❤️

තිසරණී පාරමිතා ❤️ 6 years ago ?????

දිනේෂ් මල්ලී 6 years ago ??

nadeesha sandipani 6 years ago Ethhai

සත්සරණි 6 years ago Nice

✍️Nilushi Nisansala✍️ 6 years ago Thankyou ?

චතුරංගි හර්ශිකා 5 years ago ??ඔව්





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps