Nipunika Madhumali 6 years ago 206 6 7

Nisadas Image

ඔබ........,

හද තුල දැල් වෙන ප්‍රාර්ථනා
ඉටුකර ගන්නට හීන මවා
සිටියා කාලායක් බලා
දුටුවා මා ඔබෙ මුහුණ එදා
ආත්ම ගණනක් පෙරුම් පුරා
සිටියේ දැක ගන්නටයි ඔයා.....❤️❤️❤️

මධූ....

Comments (7)

Deesha(දීෂා)❤️ 6 years ago Nice?

✍️Nilushi Nisansala✍️ 6 years ago ???

Nipunika Madhumali 6 years ago Tnx...

දිනේෂ් මල්ලී 6 years ago ඒකහ්?☝️

Nipunika Madhumali 6 years ago Tnx all ❤️❤️

Kavinda Malshan 6 years ago Aniwa. ♥️

චතුරංගි හර්ශිකා 5 years ago මධූ ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps