Sewwandi kaushalya 6 years ago 272 5 6

Nisadas Image

සිංහ පුතෙකි ඔහු

දෑතේ කරගැට
නැත සුව විදලා
දෙපයේ රිදුමන්
නිති රැදිලා
නිදිවර්ජිත නෙතු
තෙදඔද වැඩිලා
සිංහ දේශයේ
සිංහ පුතෙකි ඔහු
දේශය සුරකින
රණවිරුවා...

Comments (6)

Kaveesha Lakmali 6 years ago Respect ??

ජිත්ම කල්හාර 6 years ago

සත්සරණි 6 years ago Nice one

Sewwandi kaushalya 6 years ago ☝️?

Deesha(දීෂා)❤️ 6 years ago Woow?

Sewwandi kaushalya 6 years ago Tnx all ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps