✍️Nilushi Nisansala✍️ 6 years ago 329 6 4

Nisadas Image

කසාවත ,

" නූරා සිතුවිලි හැඟීම් පොදියක් ,
පුරා විසිරුණු සිත ද සිඳලමී........
සිත වෙලාගත් හැඟුම් පොදියම,
දවා අළුකර හුදෙකලා වෙමී........
නිවීයන මඟ නෙත ගැටුන දා ,
භවය නැසුමට සිත තබන්නෙමී.......
කසාවත ළඟ දරා මසිතම,
සසරේ ගින්නෙන් මා මිදෙන්නෙමී.....

Comments (4)

සත්සරණි 6 years ago ?

Kaveesha Lakmali 6 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 6 years ago ???

ශශී❤️? 6 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps