Dilhani NiluSha 7 years ago 293 9 5
ඉස්සර මතකෙක, තරවටුවකවත්
ඔබට #උඹ කියාගන්න බැරිවුනා
අදටත් හීනෙක, හිතිවිල්ලකවත්
#උඹ යැයි දෙස් තියාගන්න බැරිවුනා
ඉදහිටෙක කවියක, කල්පනාවකවත්
උපන් පෙමකට #උඹ ලියාගන්න බැරිවුනා
ඒකවෙන්නැති #ඔබ පලයන් කිව්වමත්
හා කියලා එකපාර යන්න බැරිවුනේ..
Arvin Jayanake 7 years ago Super...?
Umayangani Bandara 7 years ago ලස්සනයි
Anjana Nirmal 7 years ago Ft
Prabath Prabath danushka 7 years ago Good
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?✍