✍️Nilushi Nisansala✍️ 6 years ago 339 5 5

Nisadas Image

✍️මගේ කවි පොත ✍️

තනිවෙනා හැම මොහොතේ
ළඟින් හිඳ තනි රැක්ක
හිතේ දුක නුඹ අරන්
පත් ඉරුව මත ලිවුව
ලොවට හැංගුව රහස්
මට හොරෙන් දැනගත්ත
නුඹ තරම් මා දන්න
කෙනෙක් නෑ ලොවේ තව,

ලොවම මා හැර යද්දී
නුඹ පමණී උන්නේ ළඟ
ලොවම මට හිනැහෙද්දී
නුඹ පමණී ඇහුවේ දුක
ගෙවෙන හැම තත්පරේ
තනි රැක්කේ නුඹයි මට
එයට තුති පුදන්නයි
මේ කවිය ලිවුවේ මම .................

Comments (5)

Kaveesha Lakmali 6 years ago ??

Deesha(දීෂා)❤️ 6 years ago ❤️❤️❤️

සත්සරණි 6 years ago ?

නිමාලි 6 years ago ?? lassni

Ranatunge Jayawardene 2 years ago ඉතා වැදගත්! -ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps