නිමාලි 6 years ago 271 4 3
සිනහ බස් ගොතමින්
රන්ඩු සරුවල් කරමින්...
මිතුරුකම් පාමින්...
හිදිමු සැමදා සහෝදර පෙමින්..
මියෙන තුරු හද පුරා...
සිත් රිදුම් නොතවරා...
හිදින බව සැරිසරා...
කියයි හිස්බස් කට පුරා...
විස්වස් කල හැකිද ආදර සොදුරු වදන්...
විස්වස් කරනු මුව වෙතටම හෙලන වදන්....
පෙම් බස් අතර සැගවී ඇත කුරිරු නුවන්...
දරදඬු බසට නැත රහසින් යුතු දෙනුවන්...
එය එලෙසයි මෙය නොපෙනෙන කිව නොහැක...
විසිතුරු දෙයක්දැයි පෙනුමෙන් කිව නොහැක..
සිර කුටියක සැගවී ඇත සිතිය හැක....
අදුරින් මිදුනු මනසක් එහි තිබිය හැක...
Kaveesha Lakmali 6 years ago ??
✍️Nilushi Nisansala✍️ 6 years ago ??
Deesha(දීෂා)❤️ 6 years ago ?❤️?