ශශී❤️? 6 years ago 276 8 4

Nisadas Image

ආදරය

එක් සැදෑවක නුබෙ රුව ඇදි
රන් වලාපට සේ
ඉතින් මා ගෙත්තම් කරන්නද
ලොවට නොපෙනෙන සේ
ඈත කදුකර මුදුන් සිපගෙන
ඇදෙන සුලගක් සේ
ඇවිත් නුබේ ඔය රුව තෙමන්නද
සිසිල නොදැනෙන සේ

ශශී❤️

Comments (4)

Deesha(දීෂා)❤️ 6 years ago Woow?

Kaveesha Lakmali 6 years ago ??

ශශී❤️? 6 years ago ❤️

කෞශික නිමාදිත් 5 years ago ❤️✌️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps