ශශී❤️? 6 years ago 275 6 4
වැසි වසින සීතලට ගුලිවෙන්න නුබ ලගම
දෙතොල් පෙති නුබෙ මුවේ දවටන්න ඉඩ දෙන්න
සිහිනෙකට නෙතු පියන් වසාගෙන සැනසෙන්න
මේ සීත කලුවරේ හැගුමන්ට ඉඩ දෙන්න
සීතලෙන් හිරි වැටුනු මගෙ කොපුල් සනසන්න
උනුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න
සැමදාම අපේ සිත් ප්‍රේමයෙන් පිනවන්න
අන්ධකාරය මැදින් මද පවන වී එන්න
ශශී
Dimuthu Nilanga 6 years ago ?
Deesha(දීෂා)❤️ 6 years ago Woow?
ශශී❤️? 6 years ago Thnkz?
Kaveesha Lakmali 6 years ago ??