ශශී❤️? 6 years ago 326 3 2
දිය පොදයි ඔබ වියරු කතරට සිසිල ගෙන ආලූ
තුරු වියන් ඔබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ
මහ සයුර ඔබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ
මියුරු කව ඔබ හඩන මගෙ සිත නිතින් සනසාලූ
පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ
අසමසම ඔබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ
හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ
මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ
ශශී
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි ගොඩක්ම ❤?
චතුරංගි හර්ශිකා 5 years ago Lassanai eka ?❤