Himasha Ransarani 7 years ago 283 7 8

Nisadas Image

මල

සොදුරු සුන්දර දහස් මල් මැද,
අසුන්දර එක් මලක් පිපුනය...

කොතෙක් ගුණදම් එමල සතු වුව,
ලොවම දුටුවේ නොමැති හැඩ රුව..

ලොවේ ගැරහුම් දරගත් මල,
අදත් ඒ ලෙස සිනාසෙමි තව..



-රන්සි-







Comments (8)

Arvin Jayanake 7 years ago Nice one! ?

Himasha Ransarani 7 years ago Thank you?

Nilanthi Nilanthi 7 years ago ලස්සනයි

Himasha Ransarani 7 years ago Thank you..☺️

Prasnna Madushan 7 years ago ,සුපිරි

Himasha Ransarani 7 years ago Thank you☺️

dgi renuka 7 years ago ?

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සන රූපයකට වඩා ලස්සන හදවතක් වටිනවා.?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps