Supuni Nilukala? 6 years ago 271 3 3
මං ආසයි ලස්සනට ගයන්න
මං නොලියූ කවියක්..
මං ආසයි ලස්සනට වයන්න
මං නොසිතූ තනුවක්...
මං ආසයි ලස්සනට පාට කරන්න
මට අයිති නැති චිත්‍රයක්...
මං ආසයි මවන්න
ලස්සනම ලස්සන හීනයක්...
මං ආසයි ඒ තුළින් සුවපත් කරන්න
කැඩී බිඳී ගිය අන් හදවත්.
????
Deesha(දීෂා)❤️ 6 years ago ???
Supuni Nilukala? 6 years ago ??
ශශී❤️? 6 years ago ❤️❤️