Kavindi Fernando 7 years ago 303 12 11
ආසයි නවතින්න
ස්ථීර එක හිතක් ලග....
මගෙම වුනු මටම වෙන් වුනු
එක හදවතක් ලග.....
ආසයි පියබා යන්න .....
මටම ලියවුනු නුබ එක්ක.....
ආසයි ඔය හිතට තුරුල් වෙලා ...
ඔය හිතින් මගෙ නම අහන්න....
ආසයි කවදාවත් නොදුටු ඔය නෙත් දෙකෙන්......
මගෙ නෙත් දකින්න...
ආසයි හීනෙනුත්...
නුබෙ රුව පමනක්ම දකින්න මට මෙතරම් ආදරෙ දෙන නුබෙ ඔය පිරිමි හිත....
ආසයි මා සතු කරගන්න...
මෙතරම් මට ආදරෙ දෙන කිසිදා නොදුටු ඔබෙ ඔය පිරිමි හිත...
එනවාද ඉක්මනට මගෙ හීනෙට...
මටම ලියවුනු මගෙ රත්තරන් ආදරෙ??❤❤...
කාවි..
Arvin Jayanake 7 years ago Nice one...? Keep it up...?
Sanduni Imalsha 7 years ago ???
madushi kalpani 7 years ago Nice ?
Chmpika Chndradasa 7 years ago Nice... ?
Viraj Imantha 7 years ago Nice
Danu Sena 7 years ago ?
Sakunthala Sakunthala 7 years ago Nice
Sakunthala Sakunthala 7 years ago ??❤️❤️?
Yohani Kaveesha 7 years ago Nice ???
Dilshan Lahiru 7 years ago Ela??
✍️Nilushi Nisansala✍️ 7 years ago Nice ?