Kasuni Navi 7 years ago 347 9 2

Nisadas Image

නොලැබෙනා අාදරය

හිතුවෙ නෑ
පැතුවෙ නෑ
නුඹ ගැන
කෙදිිනවත්
නමුත් අද ..
දැනෙන්නේ කිමද මේ
හද පත්ල පොපියමින්
දන්නවා..
කිසිඩදිනෙක නොලැබෙන බව
අදරෙන්..
ඉතින් අවසරද සමුගන්නට
රිදවගන්න බෑ තවත්..

Comments (2)

Lakshan kalum 7 years ago මා සිත තුල ඇවිලෙන ගිනි නිවුවේ කදුල පමනි සැමදා.......

චතුරංගි හර්ශිකා 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps