Methmi Nimnadi 6 years ago 236 4 5
ගිම්හානයට දළුලන රතු රෝස මල්කිනිත්තක් ...
අඬ සඳ මෝරන මැදියම් අහසක් ...
ස්නේහයේ පලුද්දක් සොයා ගිය එක් මොහොතක් ...
හදවතක් සසල කල මතක පෙම් රොත්තක් ...
කාල හෝරා පසුවට ගිය අරුමක් ...
නුබ නොමැතිව පාලුවට ගිය සොහොනක් ...
සොයා වෙහෙසයි නුබෙ සෙවනැලි හසරක් ...
මංමුලා වූ මගෙ හද අද පාලු හදකඩුලක් ...❤️
මං මෙතූ-
ශශී❤️? 6 years ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි ?
Methmi Nimnadi 6 years ago ගොඩක් ස්තූතියි ඔයාලට
✍️Nilushi Nisansala✍️ 6 years ago ??
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?