Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 267 4 1
පාට පාට තරු හිනහෙන අහසේ
සේද වලා කැන් සැඟවෙන අහසේ
සිහින් මුවින් ඇය පවසයි රහසේ
එයයි මගේ දැන් රැප් එක ලෝකේ
තඹ පිත්තල මුදු එල්ලෙන යකඩයි
පාට කරපු කොල අත ඇදි ටැටුවයි
කෝල නුබෙි ඔය පැද්දෙන නෙතබයි
රුවට ලොලේ මම ඉල්ලන පහසයි..
මාල හවඩි මුතු ලස්සන ඔබටයි
මිල්ල මගේ හිස් මල්ලයි සැඟවුණු
කෙල්ලෙ නුබෙ ඔය රෑපෙට රැවටුනු
කොල්ලා මමයි හද බොක්කෙන් පන පිදු...
නිලා...✍️
නිමාලි 6 years ago ??