Kaveesha Lakmali 6 years ago 225 2 2
ගඟක් විලසට ගලා ආ පෙම
සිදී ගිය ගල් තලාවේ
වාලුකා වැසි වස්සවාවී
මතක නම් නිති දෙවේලේ
සිතක් හඩවා දුරක් යන්නට
නොහැක කීවත් නිසොල්ලේ
නුඹේ දෙනෙතට කදුළු නොමවන්
මලක් පිපියන් කැදැල්ලේ
සසර හුරුවට පැටලුනා හිත්
පෙමක් පිදුවට තුරුල්ලේ
මගේ සෙවණේ සුරැකුනා නුඹ
සතුට එයමයි ජීවිතේ ...
~~KaVee~~
Deesha(දීෂා)❤️ 6 years ago ???
✍️Nilushi Nisansala✍️ 6 years ago ???