Kaveesha Lakmali 6 years ago 286 3 2

Nisadas Image

ඈ ලොව හිරු ළග උන්නා ❤️

අහසේ සඳට සමකර කවි ගී ඇසුනා
පැසසුම් නොලද පිය හිමි නෑ දොස් නගලා
නිවසේ බුදුන් අද මහ මග කත වූවා
තනියක් නොවේ ඈ ලොව හිරු ළග උන්නා..
~~KaVee~~

Comments (2)

Deesha(දීෂා)❤️ 6 years ago ගොඩක් ලස්සනයි ✍️❤

✍️Nilushi Nisansala✍️ 6 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps