Deesha(දීෂා)❤️ 6 years ago 265 6 8

Nisadas Image

? මතකය෴

සෙනහස මෝදු තුරු සෙවණේ පහස ලබා
නිදහස සොයන විහඟුන් ඇයි ගියෙ පියඹා
දැනුණොත් දිනක මතකය අහසක් කළඹා
නුඹ නම් හඬයි මගෙ පපුවට දෙඅත් තබා
???????????

Comments (8)

✍️Nilushi Nisansala✍️ 6 years ago Nice ???

Deesha(දීෂා)❤️ 6 years ago Thanks

තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි කෙල්ලේ

Deesha(දීෂා)❤️ 6 years ago Thanks ඔයාට ??

ශශී❤️? 6 years ago Woow❤️

Deesha(දීෂා)❤️ 6 years ago Thanks

චතුරංගි හර්ශිකා 5 years ago ?? ලස්සනයි

Deesha(දීෂා)❤️ 5 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps