Supuni Nilukala? 6 years ago 327 3 4
රන්වන් භරණින් සැරසී
උඩරට නෙරියෙන් හැඩව
නළල් පට සිරස
දෙපස හිරු චන්ද්‍ර
මනමාලියකි ඇය
පෝරු මස්තකය මත..
ඈ මගෙ යෙහෙළිය
ඔහුගේ මනාලිය
රූ සපූව අලංකෘත
සොඳුරු රුවැත්තියකි අද..
යෙහෙළියේ නුඹ ඈත්ව
පිය නගයි නව කැදැල්ලට
සුබ පතමි හදවතින්ම
වාසනාවන්ත යුගයකට..
????
✍️Nilushi Nisansala✍️ 6 years ago ???
Deesha(දීෂා)❤️ 6 years ago ????
Kaveesha Lakmali 6 years ago ??
Supuni Nilukala? 6 years ago ❤️❤️