Deesha(දීෂා)❤️ 6 years ago 304 6 10
දහවල සිනාසී රැයෙහි සලනා කඳුළු
ළඳකගේ සිතේ දින දින විඳවන අයුරු
සිතුමන් සිර කරන් අනෙකෙක් වෙනුවෙන්ම හැඬු
ළඳකගෙ ලයේ දැල්වෙයි නිති ගිනි පුපුරු
හසරැලි නගා හිනැහෙමි මා සොඳුරු ලෙස
කඳුලැලි හෙලමි කාටත් නොපෙනෙන විටෙක
දරනා වේදනා යටපත් කර සිටින
හැබැවින් ළඳයි " ඉවසුම " වදනෙහි අරුත...
✍️Nilushi Nisansala✍️ 6 years ago ?????
ශශී❤️? 6 years ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 6 years ago Thanks??
Supuni Nilukala? 6 years ago අනේ හරිම ලස්සනයී❤️
Kaveesha Lakmali 6 years ago ??
Deesha(දීෂා)❤️ 6 years ago Thanks❤
සිතුවිලි පාරමී 6 years ago Lassanai
Deesha(දීෂා)❤️ 5 years ago Thanks
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?
Deesha(දීෂා)❤️ 5 years ago Thanks my dear