චතු ගුණසේකර ? 6 years ago 290 5 5
සිත රැගෙන යන මං මුලාවක
කවිය විය නුඹම ඒ සොබාවක නිබද දයාවක රූ ඇදි රටාවක
පද වැලක ඇති ඒ අමුතු නිහැඩියාව
කවිය නුඹ ඇයි මෙතරම් සොදුරු ඒ පියසට
මන්ද හුදකලාවම නුබේ ඒ නිවහන
නිශා දියබට කිමද ඔය තරම් සෙනෙහස
සද තරු විතරද නුඹට ආලය තවම
වස්සාන සමය ගෙනෙයි රෝබරෝසියා මල් ගොමුව
නුඹට හැකිවෙයි මෝහන්දය මවන්නට සිතට
එදින කවුරුත් නුඹ ගැන විමසයි ඒ සොබාවට
නුඹ නැති දිනෙක ගෙනෙයි ඔය පදවැල නියම ලන්සුවකට ..
✍️Nilushi Nisansala✍️ 6 years ago ???
Deesha(දීෂා)❤️ 5 years ago Very nice my dear ?
ශශී❤️? 5 years ago Woow❤️
Supuni Nilukala? 5 years ago ???
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ??