Mithu Thathsara 7 years ago 298 4 2

Nisadas Image

ජීවිතය

කාලය ඉගැන්නුවා
ජීවිතයේ හැටි
ජීවිතය ඉගැන්නුවා
මිනිසුන් ව අදුනගන්න හැටි
ආදරය ඉගැන්නුවා
දරා ගන්න හැටි
මේ හැම දෙයකින්ම ඉගෙන ගත්තා
ජීවත් වෙන හැටි

Comments (2)

Kavindi Himasha 6 years ago ඔයා කොහෙද යාලු

චතුරංගි හර්ශිකා 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps