Supuni Nilukala? 6 years ago 277 4 3

Nisadas Image

????

ලියැවූ දහස් පදවැල් අතරේ
ගැයූ දහස් ගායනා අතරේ
කියැවූ මහා පුස්ථක අතරේ
නැරඹූ දහස් සිත්තම් අතරේ
විරහවට ඇයි මෙතරම් හැඟුම්
විරහවට ඇයි මෙතරම් ඉඩක්.....??


????



Comments (3)

✍️Nilushi Nisansala✍️ 6 years ago එදත් ,අදත් ,හෙටත් ඇතමෙක් විදින තවකෙකු විදවන කියා,ලියා නිමකළ නොහැකි හැගීමකි විරහව .....

Deesha(දීෂා)❤️ 5 years ago Hmm ekane ?

ශශී❤️? 5 years ago Eka thamai loke hati?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps