Deesha(දීෂා)❤️ 6 years ago 264 5 6

Nisadas Image

නිහඬ - අරුත...

පොළොවක් නිහඬ වෙද්දී වැහි දිය වැටුණා
හවසක් නිහඬ වෙද්දී කොළ මල් හැලුනා
දවසක් නිහඬ වෙද්දී විහඟුන් සරනා
නිහඬම සිද්ධි වල ලොකු අරුතක් තිබුණා...

Comments (6)

✍️Nilushi Nisansala✍️ 6 years ago ??

Deesha(දීෂා)❤️ 5 years ago Thanks ?

ශශී❤️? 5 years ago Lassanai deesha

Deesha(දීෂා)❤️ 5 years ago Thanks shashii

චතුරංගි හර්ශිකා 5 years ago නිහඩම සිද්ධි වල ලොකු අරුතක් තිබුණා...? ගොඩක් ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 5 years ago Hmm ඔව් නේද Thanks ඔයාට ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps