✍️Nilushi Nisansala✍️ 5 years ago 298 4 4

Nisadas Image

පොසොන් සඳ

පිපී නොයෙක් කුසුමන්
විහිදයි සුවඳ.
ගණදුර මකා පායා අද
පොසොන් සඳ.
මොහදුර දුරලූ අපමහ
බුදු සමිදු වැද.
අනුබුදු මිහිදු මාහිමි
වැඩ් දිනයි අද.

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි අර්ථවත්

Supuni Nilukala? 5 years ago ???

ශශී❤️? 5 years ago Lassani?

L.isanka 5 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps