Supuni Nilukala? 6 years ago 323 5 4

Nisadas Image

??

වසන්තය නොආවත්
වැසි බිඳු නොලදත්
කටෝර සුළං වැදුණත්
ඇයට කම් නැත කිසිත්..
පිටතින් ගොරහැඩි
නමුත් ඈ ලස්සනට
රළු පොළොවෙ හිනැහේවි
ඇත්තටම අපූරුයි..

වසන්තයම එනතෙක්
නොඉද බලා හිඳ තවත්
වෙයන් නුඹ පතොක් මෙන්
හුරුවෙච්ච ඉඩෝරයටත්...


????

Comments (4)

ශශී❤️? 6 years ago ???

✍️Nilushi Nisansala✍️ 6 years ago ?

Deesha(දීෂා)❤️ 6 years ago ???

Supuni Nilukala? 6 years ago ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps