Sewwandi kaushalya 5 years ago 265 6 5

Nisadas Image

දෙවසරක පෙම්කව ??


දළුලමින් ඵලදරන..?
කෝඩුකාර පෙම්කවට..?
දෙවසරක් ගෙවීගොස්
නොදැනීම ..?
ලැබුනු ඒ අවසරින්
පතමි පැතුමක් ..?
මංගල අෂ්ඨක නද මැද..?
රන් හුයෙන් දෑගිලි බන්දා ..?
පෝරු මස්තකයෙහි .?.
පුංචි මනාලිය වන්නට ...?
මතුදිනෙක නූඹේ ...??

Comments (5)

Deesha(දීෂා)❤️ 5 years ago ?❤? Good luck for you....

✍️Nilushi Nisansala✍️ 5 years ago ???

ශශී❤️? 5 years ago ❤️?

Sewwandi kaushalya 5 years ago Tnx all ???

සු ද් දා ? 5 years ago Ekh ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps