malki 5 years ago 245 7 4

Nisadas Image

නුඹ මගේ

සීත හිරි පොද වැටෙන මැදියමේ....
හීන තරු මල් පිපුනි හදවතේ....
නුඹේ දගකාර ප්‍රේම හැගුමන්....
සිතම නුඹ ලග නැවතුවේ....
පිරිමි නුඹේ රළු පපුතුරේ....
උණුහුමට සැනසෙමි නුඹ මගේ...

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ???

✍️Nilushi Nisansala✍️ 5 years ago ???

සත්සරණි 5 years ago ❤❤

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps