Supuni Nilukala? 6 years ago 302 7 7

Nisadas Image

???

බෝ පත් සෙලවෙන
සිසිල් සුළං හඬ
නාදයයි ඝණ්ඨාර
දසතින්ම පැතිරෙන
වැලි මලුව රැව් දෙන
සුමිහිරි බණ පද
නිවයි මා සිත
පිනෙන් බර කර



????

Comments (7)

Deesha(දීෂා)❤️ 6 years ago ? හරිම ලස්සනයි

Shenali Sewwandi 6 years ago ??????

Shenali Sewwandi 6 years ago ?????

Supuni Nilukala? 6 years ago ???

ශශී❤️? 6 years ago Lassnaii❤️

✍️Nilushi Nisansala✍️ 6 years ago ??

Supuni Nilukala? 6 years ago ස්තූතියි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps