Supuni Nilukala? 6 years ago 318 6 6

Nisadas Image

හිස් වූ ජිවිතය

මැවූ හීන හීනයක්ම වෙද්දි
පැතූ දේ නොලැබෙද්දි
නොපැතූ දේ ලබද්දි
නොසිතූ දේ සිදු වෙද්දි
සිතූ දේ නිෂ්ඵල වෙද්දි
දැනුනෙ හරි හිස් බවක්
මහ පොළවට බරක් වෙද්දී..
කියන්නට දහසක් ඇතත්
තෙපලන්නට වචන නැති නම්
කෙසේ නම් තුටු වෙම්ද
ගොලු වී ඇත අද මං...
දෛවය හරි නපුරුයි
තැලූවත් කෙතරම්
රත් කළත් ගිනි උඳුනෙන්
මුවහත් නොවේ මං....


????




Comments (6)

janaka fernando 6 years ago ????????

ශශී❤️? 6 years ago ලස්සනයි?

Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ??

✍️Nilushi Nisansala✍️ 6 years ago ??

Supuni Nilukala? 6 years ago ????

Sachini Kangara ? 6 years ago අර්ථවත් ♥️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps